Sina Thotak Wiya Oba Pamula Ma Lada Saradam - Nirosha Virajinie скачать видео бесплатно


110,426
Длительность: 04:34
Загружено: 2011/05/07

Sina Thotak Wiya Oba Pamula Ma Lada Saradam - Nirosha Virajinie

Thanks for watching

Please subscribe !!!

Комментарии

7 years назад

ishu abhimanya

awan lowaka me hamu weemath wawanu nohekiii....

7 years назад

ishu abhimanya

hadawath pathulatama kida bahina githayak....

8 years назад

Iroshan Udayakantha

mama asama sinduwa

8 years назад

Wijedasa Kodikarage

bolada adahas ! gatha uthu deyak netha !

8 years назад

nisha fernando

මගෙන් මිදුන ලොව ඔබට මිහිරි නම් එය සැපකීඔබට ලංව දුක බෙදා ගන්න බැරි කම දුකකීමෙවැනි බැඳුම් අදහනු බැරි ලෝකය​ සිර ගෙයකීඑවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකී...

8 years назад

Ranjith Rathnayaka

මහෝඝය යනු පිටාර ගලා යන පෑදී දියයි. එයට ගංවතුර යැයි කීම අපරාදයකි.මහෝඝයත් ගංවතුරත් අතර ඇත්තේ පැහැදිලි වෙනසකි.. බෞද්ධ සමාජය පැන් වඩනුගේ අප කල පිනුත් ඔබ කල පිනුත් එකතුව නිර්වාන ශාත්තිය උදා වේවායැයි පතමිනි.ආදරය යනු සම්බෝගයට දායක වන පාර්ශවයට දක්වන උත්කර්ශවත් වූ ගෞරවයයි.ඒ ගෞරවයේ ප්‍රමාණය අනුව මානව සංහතියේ මට සිලිටු පැවැත්ම වඩ වඩාත් තහවුරු වේ..එයට දේවත්වයෙන් පිදීම අනිගිභවනීය උත්සහයකි.සමාජ ඛේදවාචවලින් ඒ අනගිභවනීය තත්වය පටු වී පලුදු වී යෑම කාටනම් වැලකිය හැකිද..අප සැවොම සැමට කරුණාව මෛත්‍රීය දැක්විය යුතුමය.එවිට මුලු මහත් ලෝකය පුරාම අභිමාණය මහෝඝයක් වනු ඇත.

9 years назад

Tharushi Minoli

I love all your songs

9 years назад

Punchi Podee

මේ ගීතය කවුරු මොන පදනමක් මත නිර්මානය කරත්....හිතේ පතුලටම කිදා බැහැල අමුතු වේදනාවක් ගෙනත් දෙනවා....මම අවසන් හුස්ම යනකම්ම මේ ගීතයට මහා ලෙන්ගතු බවක් දක්වනවාඅනන්ත විශ්වයේ පැලැස්තරයක් තරම් වත් නැති මෙ පෘථුවියේ කොතන හරි තැනක ඉන්න ඔබව මේ ගීතය දහස් වර අසමින් මම මෙනෙහි කරනවා...ඒත් ඔබට ඒක නොදැනෙවි.....කවම කවදාවත්...ඒත් දවසක දැනෙවි මට මෙන්ම ඔබටද.... එදවස ඔබට දැනෙන විටක මා නොසිටීවි මේ මිහිපිට ඔබේ නෙත ගැටෙන තැනක

9 years назад

Suren Rodrigo

Lovely!!

9 years назад

Nuwan Senanayake

Obata lanwa duka beda ganna beri kama dukaki

9 years назад

Nanayakkara Malsiri

ගමේ පන්සලේ පොඩි හාමුදුරැවන්ට ඒක පාර්ශවිකව පෙම්කල මානවිකාවකගේ ශෝකාලාපය....

10 years назад

Kamani Dammika

සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්..මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්..නොහඩා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම්..දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං...//බොසත් ඔබසිත ලඟ උවැසිය වී දැහැනට වී..සිටියා මිස නොදනිමි කොහිසිටියාදැයි මලවී..පුදසුන් මත මියයද්දී සහසක් මල් පරවී..නොපිදූ මල තවමත් ඇත  ඔබ ගැන බැති බරවී...මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකි..ඔබට ලංව දුක බෙදාගන්න බැරිකම දුකකි..මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිරගෙයකි..එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකි...

11 years назад

A.M.Pramida Nishadini

Song is very wonderful and beautiful.Visual is very attractive.Voice is very lovely.I like so much this song.

11 years назад

surangi jayalath

wowwww visuval ekayi sinduvayi dekam lassanayi

11 years назад

Sampath Jayampathi

wht is this movie or teledrama name

Похожие клипы

NUPURUDU OBA DUTU PALAMU DINE

NUPURUDU OBA DUTU PALAMU DINE - S.Yapa