Lowa Nisasala Wee - Neranjala Sarojini скачать видео бесплатно


125,147
Длительность: 02:56
Загружено: 2011/11/13

Комментарии

6 years назад

Thilina Rajinda

විදෙස්ගතව සිට කෙටි නිවාඩුවකට ලංකාවට ආ මොහොතේ කටුනායක ගේට්ටුවෙන් එලියට එනවිට මාගේ කිවිඳිය සොයනු දැක මා රුව... ඈ වෙත ආවද තුරුළු කරගනු විනා කිසිවක් දොඩන්නට බැරිව ආලිංගනයෙන් මුසපත්ව අපදෙස බලා සිටිනා බොහෝ දෙනෙකුගේ දෑස් වසා සිතින් සිම්බෙමි වරක් නොව සියවරක්...!!

7 years назад

Rangana Kariyawasam

Adery hmdama mema geetha walata. Always remembering memorial of past. Thx for uploaded

7 years назад

Nirmala Gunasekara

wow..very nice singing song ... Ada vagama.. Adath. lassanai...thanks..

7 years назад

manori chandima

Lassanai lassanai godaaaaaaak

7 years назад

Nirmala Gunasekara

wow. vary nice song this.. Ada.. vagama.. Adath lassanai.. thanks vary much..

7 years назад

Preem Wijekon

apa dedana imu tharah novi...

7 years назад

Indika Sajeewani

අනුන් සිටින විට ව්මසිලි දෑසින් ....නෙත් සගලින් හෝ ඉගි නොකරනු මැන....

8 years назад

JA Himakanthi

Me hade ayeth ahanna nolabeemai duka

8 years назад

Kapila Ranawaka

ලොව නිසසල වී නවතින මොහොතේ යටි සිත් මතුකොට සිනහ සලා ලොව දොඩමළු වී නෙත් මානන කල අප දෙදෙනා ඉමු තරහ වෙලා ......//තුඩින් තුඩට ගොස් අප ගැන තොරතුරු බොඳ වී යයි ආදරයක ලස්සන දෙහිතේ හිරවී ඇති තුරු පමණයි අප දෙදෙනාගේ කතාව ලස්සන .......ලොව නිසසල වී නවතින මොහොතේ යටි සිත් මතුකොට සිනහ සලා ලොව දොඩමළු වී නෙත් මානන කල අප දෙදෙනා ඉමු තරහ වෙලා ...අනුන් සිටින විට විමසිලි දෑසින් නෙත් සගළින් හෝ ඉගි නොකරනු මැන සිතින් දෙදෙන එක තැන ඉන්නා බව දෙතොල් තෙරපලා ගොළු කර ගනු මැන ..ලොව නිසසල වී නවතින මොහොතේ යටි සිත් මතුකොට සිනහ සලා ලොව දොඩමළු වී නෙත් මානන කල අප දෙදෙනා ඉමු තරහ වෙලා ......//අඩුවෙන් පෙන්වන්න

8 years назад

shirantha gomes

very nice song

8 years назад

sudesh niranjan

nice song thanks

8 years назад

Samantha Jayawardhana

Love this song

8 years назад

Romesh Wijetunge

honey in the ear

8 years назад

layaback

This song was sung at a time where lovers used to keep their relationships secret. Love was deeper. True love waited patiently to hear each others voice. Love took the trouble.How different it is from the sms/ phone love that articulates everything verbally and loses the glamour. This song says it all, brings back the sweet memories. Those days eyes spoke with each other, glimpses shared a feeling. Incidentally the singer Niranjala Sarojini Pieris sings no more after the demise of her husband ( also a singer ). She has said "He sings no more, so shall I". These songs come straight from the heart and goes straight in to the heart.

8 years назад

Dharshana Hewawasam

very beautiful song thanks for posting

8 years назад

Dharshana Hewawasam

very beautiful song thanks for posting

9 years назад

Manju Galagangodage

Premakeerthi de Alwis the great song writer

9 years назад

nishantha silva

ඝාතනය කරණු ලැබූ ප්‍රේම කීර්ති ද අල්විස් නැමති අතී සංවේදී කලා කරුවානනී මේ ඇසෙන ගී පද මාලා සමඟ ඔබ සදා අප හදවත් තුල ජීවත් වේ

11 years назад

Sasanka Jayawardana

lassanai

Похожие клипы